ගනුදෙනුකාර ප්‍රඥප්තිය


පැමිණිලි හා දුක්ගැනවිලි

පාරිභෝගික පැමිණිලි විසඳීම සඳහා ක්‍රමවේදය

එස්.එම්.බී ෆිනෑන්ස් පී. එල් .සී සැදී පැහැදි සිටින්නේ අපගේ ගණුදෙනුකරුවන්ට වඩාත් යෝග්‍ය මුල්‍ය සේවාවන් ලබා දීමට. ඒ අනුව අප විසින් වඩාත් තරගකාරී පොලී අනුපාත යටතේ මුල්‍ය පහසුකම් වඩාත් ක්‍රමවත්ව හා එලදායි ක්‍රමයන් යොදා ගනිමින් අපගේ මනා පුහුණුව ලත් කාර්ය මණ්ඩලය සමග ඔබට වඩාත් ගැලපෙන හා පහසු මුල්‍ය විසදුම් ලබා දිමට කැපවී සිටිමු. කෙසේ වුවද, ඔබ සෑහීමකට පත් නොවුන යම් සේවාවක් සම්බන්ධයෙන් ඔබට පැමිණිලි කිරීමට අවශ්‍ය වී තිබේනම්, ඔබට ඔබේ පැමිණිල්ල ලිඛිතව ලිපියක්, විද්‍යුත් තැපෑලක්, ෆැක්ස් මගින්, වෙබ් අඩවියට පිවිස, දුරකථන ඇමතුමක් මගින් හෝ කාර්යාලයට පැමිණ ඉදිරිපත් කල හැක.

ඒ සඳහා එස්.එම්.බී ෆිනෑන්ස් පී. එල්. සී ප්‍රධාන කාර්යාලයේ පහත සදහන් නිලධාරිතුමා හා සම්බන්ධ වන්න.

නයිජල් විජේසිංහ,
ණය අංශ ප්‍රධානි,
282/1, සී.බී.එස් ගොඩනැගිල්ල,
ගාලු පාර කොළඔ 03.

දුරකථන අංකය - 0114222830
ෆැක්ස් - 0112574330
වෙබ් අඩවිය- www.smblk.com


පැමිණිලි හැසිරවීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය