ව්යවස්ථාපිත තත්ත්වය
-
SMB Finance PLC යනු 1992 දී සංස්ථාපිත වූ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන අතර 1993 සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇත.
-
සමාගමේ ප්‍රාථමික ව්‍යාපාරික ක්‍රියාකාරකම් අතරට මුල්‍ය කල්බදු, උකස් ණය, රන් ණය, පුද්ගලික ණය සහ ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු භාර ගැනීම ඇතුළත් වේ.
-
සමාගමේ ප්‍රධාන කාර්යාලය කොළඹ 03 හි පිහිටා ඇති අතර බස්නාහිර සහ දකුණු පළාත්වල ශාඛා කිහිපයක් ක්‍රියාත්මක වේ.
-
සමාගමේ ලියාපදිංචි අංකය PQ 91 වේ.
Company Secretary
Ms. Ruwangani Jayasundera
SMB Finance PLC
No. 282/1, Galle Road
Colombo 03
External Auditors
M/S. KPMG
(Chartered Accountants)
No. 32A, Sir Mohammed Macan Marker Mawatha,
Colombo 3.
Internal Auditors
M/S. Deloitte
(Chartered Accountants)
No. 11, Castle Lane,
Colombo 4.
Tax Consultants
M/S. Amarasekara & Co
(Chartered Accountants)
No. 12, Rotunda Gardens,
Colombo 3.
Lawyers
M/S. De Livera Associates
(Attorneys-at-Law, Soliciters & Notaries Public)
No. 33 ½, Shrubbery Gardens,
Colombo 3.
Lawyers
M/S. Gunawardena & Ranasinghe Associates
(Attorneys-at-Law & Notaries Public)
No. 1056, 2nd Floor, Maradana Road,
Colombo 8.
Lawyers
M/S. Ganlaths
(Attorneys-at-Law and Notaries Public)
Galadari Hotel, M Floor,
No. 64, Lotus Road,
Colombo 1.
Bankers
People's Bank
Bank of Ceylon
Seylan Bank PLC
Sampath Bank PLC
Commercial Bank of Ceylon PLC
DFCC Bank PLC
Indian Bank
NDB Bank PLC
Hatton National Bank PLC