SMBF විනය, වෘත්තීයභාවය, ආචාර ධර්ම සහ අනුකූලතාවයේ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කරයි. සමාගමේ චර්යාධර්ම සංග්‍රහය ආයතනික හැසිරීම්, ව්‍යාපාරික ආචාර ධර්ම සහ අඛණ්ඩතාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් ගෙනහැර දක්වයි.
අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය විසින් සියලුම සේවකයන්ට අවශ්‍ය වන්නේ ආයතනික නීති රීති වලට අනුකූලව කටයුතු කරමින් සෑම විටම අවංකව තම රාජකාරිය ඉටු කරමින් කඩිසරව ක්‍රියා කරන ලෙසයි.